දේශබන්දු ඉල්ලා අස්වෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.
ඒ ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව විවාදය ගැනීමට පෙරයි.
එම යෝජනාව සම්මත වී තනතුරින් ඉවත් කිරීමට පෙර ඉල්ලා අස්වීම වඩා සුදුසු බවට ඔහුගේ හිතවතුන් ද පොලිස්පතිවරයාට පෙන්වා දී තිබේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණ විසින් එළඹෙන තුන්වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටී.