ගෝල්ෆේස් යාචකයන් ලෙෆ්ට්! – අලුත් තැනක් දෙනවලු

ගාලුමුවදොර පිටියේ ජනතාවට හිරිහැර වන ලෙස සිඟමන් යදින යාචකයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය සහ වරාය අධිකාරිය එක්ව සිදු කරන මෙම ව්‍යාපෘතිය යටතේ ගාලුමුවදොර පිටිය තුළ සිඟමන් යදින සියයක⁣ට අධික යාචකයින් පිරිස හම්බන්තොට ප්‍රදේශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button