දන්නැත්තන් කඩේ යන්න, එපා අපට දොස් කියන්න – අමරවීර කියයි

සහල් මිල ගැන තමන් නොදන්නේ නම් වෙළඳපොළට ගොස් සහල් මිල හරියට ම දැනගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විපක්ෂනායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අද (20) පාර්ලිමේන්තුවේදී මතුකළ පැනයකට පිළිතුරු වශයෙන්.

බාස්මතී, කීරි සම්බා මිල අනුව අනෙකුත් සහල් වල මිල තීරණය නොකරන ලෙසද ඔහු ඉල්ලීමක් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button