“ස්පා අපට එපා!” – Happy Ending අහවර වෙයි ද?

දිනෙන් දින ව්‍යාප්ත වන සම්බාහන මධ්‍යස්ථාන මගින් සංස්කෘතිය විනාශ වන බව පවසමින් මහජනතාව සංවිධාන කළ විරෝධතාවක් ඊයේ (18) අවිස්සාවේල්ලේදී පැවැත්වුණා.

රැස්ව සිටි ජනතාව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්, විරෝධතා පාඨ කියනු දක්නට ලැබුණා.

මේ අතර ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය පුද්ගලයන් පිරිසක් පසුගියදා පොලිස් අත්අඩංගුවට පත් වුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button