අනුරගේ රට ක්ලීන් කරන වැඩේට සංගා-මහේලත් එක්වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් යටතේ clean Sri Lanka ව්‍යාපෘතිය අද ආරම්භ කරන ලදි.
මේ සදහා මැති ඇමතිවරු ඇතුළුව රාජ්‍ය තාන්‍ත්‍රිකයින් එක්ව සිටි අතර සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි.