වාහන ආනයන සීමාව ගැන සුබ පුවතක්

වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 150ක ණයවර ලිපි අද වන විට විවෘත කර ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

පෙබරවාරි මස මුල සිට ක්‍රියාත්මක වන වාහන ආනයන සීමා යළි පැනවීමේ කිසිදු අදහසක් නැති බවද හෙතෙම කියා සිටියේය.

වාහන ආනයයට බැංකු මගින් විවෘත වන ණයවර ලිපි සම්බන්ධයෙන් දෛනික වාර්තා ලබා ගනිමින් සමීප අධීක්ෂණික නිතරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ඊයේ (10) පැවති තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26 වන සමුළුවට එක්වෙමිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button

https://spitefulmotor.com/bh3xVd0xP.3GpEv/bemJVMJ/ZID/0B2/M/DFgC0OOxDQUIxZLKTHYAw_OiDEQA4iNOTsIZ