• Menu
Mawurata.lk

Home

  • Search for
  • Home
  • NEWS
  • TOP NEWS
  • GOSSIP
  • DONT’MISS
  • SPORTS
  • ARTICLES
  • VIDEO
  • GALLERY
    NEWS
    4 days ago

    ජන්දෙන් පස්සේ මං බස් දෙකක් පැදගෙන එනවා! හැම ගෙදරකටම සෝලා එකකුත් දෙනවා

    GOSSIP
    1 week ago

    කෑගල්ලේ මිනිස්සු ලක්ෂ 08 යි..රිලව් ලක්ෂයයි..බල්ලන්ව වලිගෙන් උස්සලා උඩ තැන්වලින් බිමටත් දානවලු !

    CREATIONS
    1 week ago

    පාර අයිනේ දොඩම් විකිණූ මිනිසෙකුටත් පද්ම ශ්‍රී සම්මානය ලබා දීමේ රහස මෙන්න

    • admin two4 days ago
      365

      ජන්දෙන් පස්සේ මං බස් දෙකක් පැදගෙන එනවා! හැම ගෙදරකටම සෝලා එකකුත් දෙනවා

      ඉදිරි පළාත් පාලන මැතිවරණය සමගි ජන බලවේගය ජයග්‍රහණය කිරීමෙන් පසු සෑම නිවසකම සූර්ය විදුලි බල පද්ධතියක් ලබා දෙන බව සමගි ජන බලවේග නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. එහිදී වැඩිපුර නිපදවන විදුලිය විදුලිබල මණ්ඩලයට ලබාගෙන ඒ සඳහා මුදලක් ද ලබා දෙන බවද හෙතෙම පැවසීය. සූරියවැව ප්‍රදේශයේදී පැවති සමගි ජනබලවේගයේ ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය. එම ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කිරීමෙන් පසු ප්‍රදේශයේ පාසැල් දෙකකට බස්රථ දෙකක් ලබා දෙන බවත් සභාවේ පලමු…

    • admin1 week ago
      494

      කෑගල්ලේ මිනිස්සු ලක්ෂ 08 යි..රිලව් ලක්ෂයයි..බල්ලන්ව වලිගෙන් උස්සලා උඩ තැන්වලින් බිමටත් දානවලු !

      කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහ තුළ රිළවුන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සිටින බවට අනාවරණය කරගෙන තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනගහනය ලක්ෂ අටකි. බහුතර ජනතාව ගොවිතැන් කටයුතුවල නිරත වේ. රිළවුන්ගේ ගහනය අධිකවීම හේතුවෙන් ජනතාවගේ වගා හානි ප්‍රතිශතය සියයට හතළිහක් දක්වා ඉහළ ගොස් තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කරුණු අනාවරණය කරගෙන ඇත. පොල් වගාවට දැඩි ලෙස මෙම රිළවුන් හානි කිරීම හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පොල් මිලද ඉහළ ගොස් තිබේ. රිළවුන් කපුටු බිත්තර ආහාරයට ගන්නා හෙයින් මේ වනවිට කපුටන්ද…

    • admin1 week ago
      409

      පාර අයිනේ දොඩම් විකිණූ මිනිසෙකුටත් පද්ම ශ්‍රී සම්මානය ලබා දීමේ රහස මෙන්න

      පදික වේදිකාවේ දොඩම් විකුණු ඔහූ . “පද්ම ශ්‍රී” සම්මානයෙන් පිදුම් ලබයි.. සුදු පාට කමිසයකින් සහ ජෝතියකින් සැරසිලා ඉන්න මේ මනුස්සයගේ නම හරේකලා හජබ්බා. එයා රස්සාව තමයි පදික වේදිකාවේ දොඩම් විකුණන එක. “පද්ම ශ්‍රී” සම්මානය කියන්නේ ඉන්දියාවේ සිවිල් පුද්ගලයෙකුට පිදෙන සිවුවැනි ඉහළම සම්මානය. ඉතින් ගිය අවුරුද්දේ මේ දොඩම් වෙළෛන්ඳා “පද්ම ශ්‍රී” සම්මානයෙන් පිදුම් ලැබුවා. එදා ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් අතින් සම්මානය ලබාගන්න හජබ්බා ගියේ කකුල් දෙකේ සෙරෙප්පු දෙකක් වත් නැතිව. ඒත් හජබ්බා වගේ පුංචි මිනිහෙක්…

    • admin1 week ago
      393

      “සත්තයි මල්ලි.මේවා බාස්මතී ” නංගි පෙන්වා අක්කා දෙන්න ගිය හාල් කඩේ අයියාට වැඩ වැරදුනු හැටි

      පාකිස්තානයෙන් මෙරටට ආනයනය කරන ලද සුදු කැකුළු සහල්වල නාමය බාස්මති සහල් ලෙස වෙනස් කර වැඩි මිලට අලෙවි කරන කූට ව්‍යාපාරයක් පිළිඳබඳව අද දෙරණ ‘උකුස්සා’ ට තොරතුරු අනාවරණ විය. අද අනාවරණය ඒ පිළිබඳවය. වත්තල, හේකිත්ත ප්‍රදේශයේ සහල් ඇසුරුම්කරන ස්ථානයක පාකිස්තානයෙන් ආනයනය කරන ලද සුදු කැකුළු සහල් එම ඇසුරුම්වලින් ඉවතට ගෙන වෙනත් ඇසුරුම්වලට දමන බවට අද දෙරණ උකුස්සාට රහසිගත තොරතුරක් ලැබුණි. ඒ පිළිබඳව ගවේෂණයක නිරත වූ උකුස්සාට,  පාකිස්තානයෙන් ආනයනය කරන ලද බවට සඳහන් සුදු පැහැති උරවල ඇති සුදු කැකුළු සහල්…

    • admin1 week ago
      381

      අපිව දිවා ආහාරයෙන් පිනවූ ඉන්දියාව නවසීලන්තයට අතුරුපසෙන් සංග්‍රහ කරයි

      සංචාරක නවසීලන්තය සමඟ පැවැත්වෙන තුන්වෙනි එක්දින තරඟයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 7 ක් දැවී වේගවත් ලකුණු 375 ක් ලබා ගෙන සිටිනවා. ඒ පන්දුවාර 48ක් අවසානයේදි . මෙහිදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන රෝහිත් ෂර්මා (101) සහ සුබ්‍රනියම් ගිල් (112) යන දෙදෙනාම ශතක වාර්තා කළ අතර හර්දික් පාණ්ඩියාද වේගවත් ලකුණු ක් ලබා ගෙන සිටිනවා.

    • 1
    • 2
    • 3
    • »
    • 10
    • 20
    • ...
    • Last
    Recent Posts
    • ජන්දෙන් පස්සේ මං බස් දෙකක් පැදගෙන එනවා! හැම ගෙදරකටම සෝලා එකකුත් දෙනවා
      4 days ago
    • කෑගල්ලේ මිනිස්සු ලක්ෂ 08 යි..රිලව් ලක්ෂයයි..බල්ලන්ව වලිගෙන් උස්සලා උඩ තැන්වලින් බිමටත් දානවලු !
      1 week ago
    • පාර අයිනේ දොඩම් විකිණූ මිනිසෙකුටත් පද්ම ශ්‍රී සම්මානය ලබා දීමේ රහස මෙන්න
      1 week ago
    • “සත්තයි මල්ලි.මේවා බාස්මතී ” නංගි පෙන්වා අක්කා දෙන්න ගිය හාල් කඩේ අයියාට වැඩ වැරදුනු හැටි
      1 week ago
    • අපිව දිවා ආහාරයෙන් පිනවූ ඉන්දියාව නවසීලන්තයට අතුරුපසෙන් සංග්‍රහ කරයි
      1 week ago
    Close
    Close