NEWS

දකුණු කළුතර ග්‍රාම නිලධාරී වසමක් හුදෙකලා කරයි

කළුතර දකුණ පොලිස් වසමේ අධිකාරිගොඩ ග්‍රාම සේවා වසම අද සවස 6.00 සිට හුදකලා කිරිමට තීරණය කර තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කලේ.