NEWS

සති අන්තයේ ලොක්ඩවුන් කිරීමට බලාපොරොත්තුවක් නැහැ – යුද හමුදාපති (LIVE)

සති අන්තයේ කිසිදු අන්දමකින් සංචරණ සිමා පැනවීමක් සිදුනොකරන බවත් මහජනතාව වත්මන් කොවිඩ් අවධානම හේතුවෙන් අවධානයෙන් යුතුව සිටිය යුතු බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
නව කොරෝනා ප්‍රභේදය අසාදිත පුද්ගලයෙකුගෙන් පුද්ගලයින් කිහිපදෙනකුට වෛරසය බෝ වීමේ ප්‍රවණතාවය වැඩියි බවත් නිරන්තරයෙන් නිසි පරිදි මුහුණු ආවරණය පැළදීම සිදුකළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ ප්‍රකාශ කර සිටිනවා.