NEWS

රාජ්‍ය ඇමති අනුරුද්ධ සහ අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ගැටෙයි (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට උත්සහයක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද දිනයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර සිටියා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර උණුසුම් තත්ත්වයක් ඇති වුවා.