NEWS

කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය හුදෙකලා කරයි

අද මධ්‍යම රාත්‍රියේ සිට කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ප්‍රදේශයේ පවතින කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට මෙම තීරණය ගනු ලැබූ බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.