NEWS

මාලදිවයින් ගුවන් තොටුපලකදී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරකට ලක්වෙයි (PHOTOS)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් මාලදිවයිනේ, මාලේ ගුවන් තොටුපලේදි අනතුරකට ලක්ව තිබෙනවා. එම අනතුරින් ගුවන් යානයේ පසුපස පිටුපස තීරස් ස්ථායිකාරකයට හානි සිදුවී ඇත.
අනතුර සිදුවී ඇත්තේ ගුවන් තොටුපලේ සේවා සපයන රථයක් ගුවන් යානයේ පසුපස කොටසේ වැදීමෙන් වන අතර සිදුවීම සම්බන්ධයෙන් මාලදිවයින බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.