NEWS

චන්දිමාල් එක්ක වැඩ කරන්නෙපා කියලා අපිට හැමෝම කිව්වා : විවාහක රූ රැජිණ තරගය යලි පැවැත්විය යුතුයි – චුලා පද්මේන්ද්‍රන් (VIDEO)

ශ‍්‍රී ලංකා විවාහක රූ රැජින තරඟය නැවත වතාවක් පැවතිය යුතු බව ජනප්‍රිය නිරූපිකා චුලා පද්මේන්ද‍්‍ර කියා සිටියි.

ඇය පවසන්නේ පසුගිය දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත් වූ විවාහක රූ රැජින තරගය සංවිධානය කළ චන්දිමාල් ජයසිංහට ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොතිබූ බවයි.

එම තරගාවලියේ දී ඇති වූ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් තමන් හඬක් නැගුවද ඒ සම්බන්ධයෙන් කිසිවකුත් කන් නොදුන් බවද ඇය සඳහන් කරයි.