NEWS

සුබ අලුත් අවුරුද්දක් වේවා

ලැබුවා වු සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට ජය, සතුට පිරී වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවායි මව්රට වෙබ් අඩවිය ද ප්‍රාර්ථනා කරනවා. මෙම අලුත් අවුරුද්ද රෝග පීඩාවලින් සහ වෙනත් කරදරවලින් ද තොර අළුත් අවුරුද්දක් වේවායි අපේ ප්‍රාර්ථනයයි.