NEWS

එක්සත් ජාතික පක්ෂයේ ලියුමක්, TNA මන්ත්‍රී ගේ ලියුම්කවරවලින් යවයි (PHOTOS)

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන්ට විනය පරීක්ෂණ තිබෙන බව දැනුම් දෙමින් යැවු ලිපියක් සම්බන්ධයෙන් අපුරු පුවතක් වාර්තා වෙනවා. එම ලිපිය යවා ඇත්තේ TNA පක්ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රී සෙල්වම් අඩික්කලනාදන්ගේ පාර්ලිමේන්තු ලියුම්කවරවලින්.

එක්සත් ජාතික පක්ෂය විසින් සිය නියෝජිතයින්ට විනය පරීක්ෂණ පවත්වන බවට දන්වමින් මෙම ලිපිකවර යොදා ගනිමින් දැනුම් දීමම හාස්‍යයට කරුණක් වී තිබෙනවා.