NEWS

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස මොහාන් සමරනායක පත්කරයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස ජේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක පත්කර තිබෙනවා. මිට පෙර ඔහු ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂක ජනරාල් ධුරය හොබවනු ලැබුවා.