NEWS
ත්රිරෝද රථයක් මතට කන්ටේනරයක් පෙරලෙයි : කාන්තාවන් තිදෙනෙකු ජිවිතක්ෂයට

නුවරඑළිය, වැලිමඩ මාර්ගයේ හග්ගල ප්රදේශයේදී කන්ටේනර් ලොරි රථයක් රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් ගමන්කල ත්රීරෝද රථයක ගැටී ඒ මතටම පෙරලීයෑමෙන් අද (01) දහවල් සිදුවූ අනතුරකින් ත්රීරෝද රථයේ ගමන්කල කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.’
One Comment