NEWS

ලෝක වෙළඳ පොල හොල්ලන කුරුඳු සිගරට්ටවුට ලංකාවේ සමාගම් කලබල වෙයි..නිලධාරීනුත් හවුල් කරගෙන කුමන්ත්‍රණයක

ලංකාවෙන් කුරුඳු සිගරැට්ටුවක් ලෝක වෙළෙඳපොළට හඳුන්වා දීමට මේ වනවිට සියල්ල සූදානම් කර ඇතැයි වාර්තා වෙයි.

මේ නිසාල බහු ජාතික දුම්වැටි සමාගම් කලබල වී ඇති අතර මෙම නිෂ්පාදනය එළි දැක්වීමට බාධා එල්ල කරමින් තිබෙන බව අනාවරණය වේ.

මෙම කුරුඳු සිගරැට්ටු නිපදවීම සඳහා වසර 06 ක පමණ කාලයක් වෙහෙස මහන්සි වී තිබෙන අතර මෙම ව්‍යාපෘතියේදී සැලසුම් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කුරුඳු සිගරැට් නිපදවන කර්මාන්තශාලා 100 ක් ආරම්භ කර වසරකට කුරුඳු සිගරැට් අපනයනය කිරීම මගින් ඩොලර් බිලියනයක පමණ අපනයන ආදායමක් රටට ගෙන්වා ගන්නයි.

මේ තුළින් නව රැකියා ලක්ෂයක් පමණ බිහිවේ යැයි අපේක්ෂා කරයි.

Lanka C News

Leave a Reply

Your email address will not be published.