NEWS

කොවිඩ් ආසාදිත මෙරට ප්‍රථම හෙද මරණය වාර්තා වේ

මාවනැල්ල මූලික රෝහලේ සේවයේ නියුතුව සිටි හෙද නිලධාරිනියක් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇත.

ඇය නුවර හෙද විදුහලේ (98) කණ්ඩායමේ අධ්‍යාපන හදාරා 2001 වර්ෂයේ මාවනැල්ල මූලික රෝහලේ දී හෙද සේවාවට එක්විය.

ගර්භණී හෙද නිලධාරීන් වෙනුවෙන් කැප වී කටයුතු කළ ඇය කාර්‍යයක්ෂම හෙද නිලධාරිනියකි.

Leave a Reply

Your email address will not be published.