NEWS
කොදෙව් සංචාරයේ වේග පන්දු පුහුණුකරු ලෙස වාස් පත් කරයි

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කර තිබෙනවා.