NEWS
සෙලනිකා ශාකය ඉවත් නොකොට අධි වේගය තැනීමට තීරණය කරයි

පසුගියදා කතා බහට ලක්වුනු දාරළුවේ, කෲඩියා සෙලනිකා ශාකය ඉවත් නොකොට මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට තීරණය කර තිබෙනවා .
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය වාර්තා කරන්නේ ඒ අනුව එම ශාකයට අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙන් කිසිම හානියක් සිදු නොවන බවයි .