NEWS
කොවිඩ් එන්නත් අද සිට සාමාන්‍ය ජනතාවටත්

කොවිඩ් එන්නත් අද සිට සාමාන්‍ය ජනතාවටත් ලබා දෙන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම වැඩ පිළිවෙල අද දිනයේදී ආරම්භ කරන බවයි ඔහු සඳහන් කරන්නේ.