NEWS

විජයමු අභාවප්‍රාප්ත වෙයි

හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වේ.

IDH රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට 81 වැනි වියේ පසුවුණා.

Leave a Reply

Your email address will not be published.