NEWS

B 117 නම් නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ප්‍රදේශ 04 කින් සොයා ගැනේ

බ්‍රිතාන්‍ය පුරා පැතිර යන නව ප්‍රභේදයේ කොවිඩ් වෛරසය මෙරට ප්‍රදේශ හතරකින් හමු වී තිබෙනවා.

B 117 ලෙස හඳුන්වන මෙම වෛරසය දැනට රටවල් 50 ක පමණ පැතිරගොස් ඇති අතර මෙය ඉතා සීඝ්‍රයෙන් පැතිර යන්නක් බවයි සොයාගෙන තිබෙන්නේ.

මෙම වෛරසය හමුවී ඇත්තේ කොළඹ ,බියගම,අවිස්සාවේල්ල සහ වවුනියාව යන ප්‍රදේශවලින්.

Leave a Reply

Your email address will not be published.