NEWS
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් කිසිම රටකට හෝ සංවිධානයකට එකවර චෝදනා එල්ල කල නොහැකියි -අනුර කුමාර

පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් කිසිඳු රටකට හෝ සංවිධානයකට එකවර ඇඟිල්ල දිගුකර චෝදනා කිරීමේ හැකියාවක් තමන්ට නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ එය විමර්ශනය කොට සොයාගත යුතුබවයි.
ඔහු පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභා වාර්තාවෙන් හෝ එවැනි කරුණක් පිළිබඳ අනාවරණය වී නොමැති බවයි.
නෙත් නිව්ස්