NEWS

ලෙඩ සනීප කරනවා කියන බොරු පාස්ටර්ලා සමඟ අපේ සම්බන්ධයක් නැහැ.එවැනි බොරුකාරයින් ගැන වහාම හොයන්න – අගරදගුරු හිමියන්

සමාජයට පිළිගත නොහැකි විජ්ජා ක්‍රම වලින් ලෙඩ රෝග සුවපත් කරවන පාස්ටර්වරුන් සහ රෝමානු කතෝලික සභාව අතර කිසිම සම්බන්ධයක් නොමැති බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ රටේ ඉහළ පිරිස් ඉලක්ක කරගනිමින් මොවුන් සිදු කරනා මෙම කූඨ සහ ව්‍යාජ ආගමික ක්‍රමයන් නිසාවෙන් Sඅබෑ ආගමික දේශනාද යටපත් වන බවයි.

මෙම පිරිසේ නායකයා කවුද ,ඔවුනට මුදල් ලැබෙනුයේ කාගෙන්ද ආදි සියල්ල පිළිබඳව වහාම පරීක්ෂණයක් කල යුතු බවයි උන් වහන්සේ කියා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published.