NEWS

ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි වලින් ජනතා හදට සමීප වූ ඔහු නිර්මාන රැසකට සිය දායකත්වය එක් කරනු ලැබූවා.

1964 වසරේදී උපත ලැබූ ඒ මහතා මියයන විට 56 වියෙහි පසුවූවා.

Leave a Reply

Your email address will not be published.