WORLD

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ සියල්ලන්ටම ඇමරිකාවෙන් සම්බාධක

මියන්මාර හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනාටම ඇමරිකාව විසින් සම්බාධක පනවා තිබෙනවා.

ඒ අනුව එරට හමුදා නායකයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා ව්‍යාපාර මෙලෙස සම්බාධක වලට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *