NEWS

බස්නාහිර පාසල් විවෘත කිරීමේ තීරණය අවලංගු කරයි

බස්නාහිර පලාතේ පාසල් විවෘත කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කර තිබෙනවා.

මීට පෙර තීරණය කර තිබුනේ ලබන 15 වෙනිදා සියලූම පාසල් විවෘත කිරීමටයි. ඒ අනුව එම තීරණය අහෝසි කර ලබන මාර්තු 15 වෙනිදා යළිත් පාසල් විවෘත කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published.