NEWS
මෙවර වැලන්ටයින් වලට පාටි බැහැ..පොලීසියෙන් දැඩි නීති

ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් කුමන ආකාරයකින් හෝ ප්රිය සම්භාෂණ පවත්වන අයට එරෙහිව නීතිය ක්රියාත්මක කරන බව පොලිසිය පවසයි.
නිරෝධායන නීතිය යටතේ මෙවැනි සාද, උත්සවය පැවැත්වීම වළක්වා තිබේ.