NEWS

පාකිස්තාන් අගමැති ඉම්රාන් කාන් ශ්‍රී ලංකාවට

පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඒ අනුව ඔහු ලබන 22 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published.