NEWS

.LK වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

මෙරට ඩොට්LK (.lk) වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් එම වෙබ් අඩවි වෙත පිවිසීම අඩාල වී ඇති අතර මෙරට විශේෂඥයින් පිරිසක් ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව මාහාචාර්ය ගිහාන් ඩයස් මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published.