NEWS
ශ්‍රී ලංකාවේ සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 60,000 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 684 දෙනෙකු අද (04) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 60,000 ඉක්මවා ඇත.
සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ 60,567 ලෙසය.