GOSSIP

කොරෝනා එනවා කියලා කලින්ම දන්නවා.ඒත් කියන්න බය හිතුනා.එස්.බීත් දැනගෙන හිටියා – චන්ද්‍රසිරි බණ්ඩාර

කොරෝනා වසංගතය ලොවට එන බව තමා දන්නේ 2019 වසරේ සප්තැම්බර් මාසයේ සිට බව ජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසනවා.

අද උදෑසන විකාශනය වූ ස්වර්ණවාහිනී නාලිකාවේ කොෆී ස්ටුඩියෝ වැඩසටහනට එක් වෙමින් මුදිත විජේසුන්දර මහතා යොමු කල පැනයකට පිලිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කලා.

කොරෝනා වසංගතය මේ ආකාරයේ ව්‍යසනයක් ලෙසින් එන බව තමා මෙන්ම එස්.බී.දිසානායක අමාත්‍යවරයාද දැන සිටි බවත් ,එහෙත් ඔහු එය විශ්වාස නොකල බවත් චන්ද්‍රසිරි බණ්ඩාර පවසනවා.

( වීඩියෝ අයිතිය -ස්වර්ණවාහිනි)

Leave a Reply

Your email address will not be published.