NEWS

“සර් අපිට කංසා වවන්න දෙන්න ” – ජනපති පිළිසඳරේදී තණමල්විල ගම්මු ජනපතිගෙන් ඉල්ලති

කංසා වගා කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තණමල්විල ජනතාව ඉල්ලා සිටියහ.

ඊයේ දිනයේ තණමල්විලදී පැවති ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට සහභාගී වූ පුද්ගලයකු ඉල්ලා එමේ ඉල්ලා සිටියේය.

ආයුර්වේද දෙපාර්තමේන්තුව දැනටමත් කන්සා භාවිතා කරන බවත් ඒ නිසා රජය මැදිහත් වීම් එය විධිමත්ව වගා කිරීමට කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published.