GOSSIP

කොවිඩ් රෝගයට ගොදුරු වූ රංගන ශිල්පී බිමල් ජයකොඩිගෙන් ආදර්ශමත් ක්‍රියාවක්

රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතාද කොවිඩ් රෝගයට ගොදුරු වී තිබෙනවා.

ඔහු ඒ බව සිය ෆේස්බුක් ගිනුමේ සටහන් කොට තිබෙන අතර වෙනත් නලු නිලියන් පසුගිය කාලයේදී PCR පරීක්ෂණ සිදුකොට එවැන්නක් පවා සිදු නොවූ බව පැවසූ තත්වයක ඔහුගේ මෙම ක්‍රියාව සැබවින්ම අගය කල යුතු වනවා.

මීට පෙර චතුරිකා පීරිස් මහත්මියද රෝගයට ගොදුරු වූ අතර ඇයද ඒ බව සඳහන් කරමින් අන් අයව දැනුවත් කර තිබුනා.

තමා මේ වන විට නියමිත උපදෙස් පිළිපදිමින් නිරෝධායනයට ලක්වන බවයි ඔහු සඳහන් කරන්නේ.

 

Leave a Reply

Your email address will not be published.