NEWS
ඉන්දීය එන්නත් තොගය ජනපති බාර ගනී

ඉන්දීය රජයේ ප්රදානයක් ලෙස මෙරටට හිමි වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත් තොගය අද පෙරවරුවේ දිවයිනට රැගෙන ආවා.ඒ එරට විශේෂ ගුවන් යානයකින් .
එම එන්නත් තොගය නිල වශයෙන් භාරගැනීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණියා.