NEWS

සනත්ටයි අරවින්දටයි දවස් තුනක් පුරුදු කලා නම් දැන් ඉන්න එංගලන්ත පන්දු යවන්නන්ට මැරෙනකල් ගහයි

අරවින්ද සිල්වා ට සහ සනත් ජයසුරියට දවස් තුනක පුහුණුවක් ලබා දුන්නේ නම් එංගලන්ත කණ්ඩායමේ සිටින දඟ පන්දු යවන්න දෙදෙනාට මැරෙනතුරු ගහන්න තිබුණා යයි හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

එංගලන්ත දඟ පන්දු යවන්නන් දක්ෂ පන්දු යවන්නන් නොවන බවද කී ඔහු තමන්ට ද ඔවුන්ට තවමත් පහරදිය හැකි යැයි සිතනා බවද කියා සිටියේය.

සිරස රූපවාහිනිය සමග වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published.