NEWS
එංගලන්ත වෛරසයටත් වඩා ඉක්මනින් පැතිරෙන තවත් වෛරසයක් මෙරටින් සොයා ගනී

එංගලන්ත ප්‍රභේදයට වෙනස්වූ, ස්විට්සර්ලන්ත, ජර්මනිය, ඇතුළු රටවල පැතිර යන කොරෝනා ප්‍රභේදයක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ වලින් හඳුනා ගෙන තිබෙනවා.
පෙර වෛරසයට වඩා මෙම වෛරසය ඉක්මනින්ම පැතිරී යා හැකි බවයි සොයාගෙන තිබෙන්නේ.