NEWSSPORTS

ශ්‍රී ලංකාව ලකුණු 07 ක් තුල පලමු කඩුලු දෙකම එංගලන්තයට පූජා කරයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කලා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු දෙකම ලකුණු 07 ක් තුල දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නත් සමත් වුනා.

කුසල් ජනිත් ලකුණු 06 ක් ලබා ගත් අතර ඔෂධ ප්‍රනාන්දු කිසිඳු ලකුණක් ලබා නොගෙනම පිටියෙන් ඉවත් වූවා.

මේ වන විට ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දැවී ලකුණු 20 ක් ලබා ගෙන සිටිනවා.

Leave a Reply

Your email address will not be published.