NEWS

පොල් ගෙඩියේ බර අනුව මිල තීරණය කිරීමේ ක්‍රම්වේදයක්

පොල් ගෙඩියේ බර අනුව එහි මිල තීරණය කරන ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

පොල් මිල සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව නිරාකරණ කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.

රජයේ ඉඩම් තිබෙන ස්ථාන වල පොල් වගා කිරීමට කටයුතු කරන බවත් ඇමතිවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published.