NEWS
සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන් බස්නාහිර පාසල් 907 ක් විවෘත කිරීමේ තීරණයක්

බස්නාහිර පලාතේ පාසල් ආරම්භ කිරීම පිළිබඳව සාකච්චාවක් අද පැවැත්වුනා.
ඒ අනුව එහිදී තීරණය වී ඇත්තේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුන දෙන දරුවන් වෙනුවෙන් ජනවාරි 25 වෙනිදා සිට බස්නාහිර පලාතේ පාසල් 907 ක් විවෘත කිරීමටයි.