
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ සුපිරි පන්දු යවන්නා වන ලසිත් මාලිංග කන්ඩායමෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම ඉසුරු උදානවද කණ්ඩායමෙන් මුදා හැරීමටයි තීරණය වී ඇත්තේ.
මේ අතර නව නායකත්වයක් යටතේ තරඟ වදින රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්යක්ෂවරයා ලෙසට ශ්රී ලංකාවෙන් බිහි වූ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර පත්කොට තිබෙනවා.