NEWS
ගාලු තරඟය අතරතුර කණ්ඩායමේ වෛද්‍යවරියක් සමඟ අනඟ රැඟුම් පෑ යොවුන් ක්‍රීඩකයින් තිදෙනෙක් අතේ මාට්ටු

නිමාවට පත්වූ ටෙස්ට් තරඟාවලිය අතරතුර කණ්ඩායමේ වෛද්‍යවරියක් සමඟ අනාචාරයේ හැසිරුනු යොවුන් ක්‍රීඩකයින් තිදෙනෙකු පිලිබඳව තොරතුරු වාර්තා වනවා.
සිදුවීම හෙළි වූ පසුව කණ්ඩායමේ කළමණාකාරීත්වය විසින් මේ පිලිබඳව ක්‍රිකට් ආයතනයට පැමිණිලි කොට තිබෙන බවද දැනගන්නට ලැබෙනවා.
උපුටා ගැනීම -LankaXNewsY