NEWS

රන්ජන් වෙනුවෙන් හරීන් දිගටම කලු සාටකය පැළඳීමේ සූදානමක

සිර දඬුවමට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් තමන් දිගටම පාර්ලිමේන්තුවේදී  කලු සාටකය පළඳින බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කලේ පොලිස්පතිවරයාට යවන ලද ලිපියටද  තමාට මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබුන බවයි.

 

  

Leave a Reply

Your email address will not be published.