NEWS

අලුතෙන් අභියාචනාධිකරණ 04 ක්

අභියාචනා සිරකරුවන්ගේ නඩු විසඳීමට අලුතෙන් අභියාචනාධිකරණ 04 ක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

පවතින නඩු ඉක්මනින විසඳාලීම එහි අරමුණයි.

Leave a Reply

Your email address will not be published.