NEWS

කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට ජපානයට ඇතුල්වීම තහනම් කරයි

රටවල් 11 ක පුද්ගලයින්ට සිය රටට ඇතුල්වීම තනම් කිරීමට ජපානය තීරණය කර තිබෙනවා .

එම ලැයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතුලත්.

ඒ අනුව කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට ජපානයට ඇතුල් වීමට අවසර හිමි නොවනු ඇති.

ජපාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ කලාපය පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් මෙවන් තීරණ ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *