NEWS

එංගලන්තයේ නව කොරෝනා වෛරසය මෙරටට පැමිණ ඇත්තේ ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන්

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ මෙරටට පැමිණි විදෙස් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුට බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටිනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *