NEWS
මාධ්‍යවේදීන්ට සහ සෞඛ්‍ය සේවකයින්ටත් තැපැල් ජන්ද

සෞඛ්‍ය සේවා සහ මාධ්‍යවේදීන් වැනි අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත අයටද මැතිවරණයකදී පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ පහසුකම් (තැපැල් ඡන්ද) සැලසීමට අවශ්‍ය නව සංශෝධණ මැතිවරණ පනතට ගෙනඒමට මැතිවරණ කොමිසම යෝජනා කරයි.