NEWS

රන්ජන් බන්ධනාගාරයට ගෙන යයි (VIDEO)

වසර 04ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යෑමෙන් අනතුරුව නිරෝධායනය සඳහා පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබේ.

සිරකරුවන් සඳහා අන්දන විශේෂිත ඇඳුමින් සැරසි සිටි රාමනායක මහතාව බන්ධනාගාර බස්රථය වෙත ගෙන එන ආකාරය කැමරාවක සටහන් වී තිබුණි.

Ada Derana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *